තුන්වන පරපුර
[23:17, 11/11/2020] එරන්දි
හර්ෂා රාජපක්ෂ: ළමා විය
මතකයට එන සඳ....... අහසට විසිකර ඉගිළෙන හොර කුරුල්ලො පස්සේ පිල්ලෑවේ නාන ලිඳෙන් ඇති තරමක් නාලා ඇඳලා කොටු මිදුලේ අඹ ඇට බට්ටා පැන්නා ( දිගෝවිලි
විරිතෙනි ) කොස්කොල
තොප්පිය දාගත් අයියගෙ පිය......භාරී කොළ ඹරු තරඟයේ මගේ ඹරුවයි පිටි .......පස්සේ සැදුවා සෙල්ලම් ගෙයකුත් යට පතෝල...... මැස්සේ අවුරුදු කාලෙට ගමවට රතිඤ්ඤ හඬ .........මැද්දේ පොල්පිති හරකාට කවා පොල් ගහකට .....බැන්දේ [23:19, 11/11/2020] එරන්දි හර්ෂා රාජපක්ෂ : මගේ කවි දැකලා හංසක අයියා ඒකට පිළිතරු
කවි ලීවා. හංසක වික්‍රමසිංහ බෙදා සියඹලා ඇට කැට කුට්ටම ඇනු සුද්දා කඩා සිංඤොමරං කෝටු ඊතල හැදු වැද්දා [00:53, 12/11/2020] තාරක ලියනගේ:
හොඳ හොඳ
ගායනා එකවිට එලි බැස්සේ, [21:22, 14/11/2020] තාරක ලියනගේ: මේ කවි පන්තිය දකින විට මට මාගේ පියාණන් ද මතකයට නැගෙනවා ඔහුද අප හැර ගොස් මේ වර්ෂයට අවුරුද්ද 03 සම්පුර්ණ වෙනවා අපේ තාත්තා
ගේ සුවිශේෂ ගුණාංග රැසක් තිබුණත් මා
අගය කරන්නේ ඔහු තුල තිබු ඒ ස්වකීය සහෝදරයන් තිබු ඇල්මයි පවුලේ වැඩිමලා වන ඔහු සෑම විටම කල්පනා කලේ සහොදර සහෝදරියන් ගේ
අනාගතය ගොඩ දැමීමටයි. කොළඹ පැමිණි ඔහු සිටි සිය සහෝදර පිරිසම කොළඹට ගෙන්වා ගෙන
කොළඹ Stafford International
හි නවතා
ඔවුන් සියලු දෙනට අධ්‍යාපනය ලබා දී ඔවුන් සියලු දෙනට ගුරු වෘත්තියේ රැකියාවල් ද
සොයා දුනි. එතුමා මේ සඳහි ඉමහත් වෙහෙසක් ගත් අතර ඔහු ඒ සඳහා දරණ ලද උත්සහයන් මේ ස්මාර්ට් තිරයට ද දැරිය හැකි දැයි
අවිනිශ්චිතය. අද සහෝදර
සහෝදරියන්ට ඔහු ආදර්ශමත් වැඩිමල් සහෝදරයෙකි මාගේ පියාණන්
ගැනද කවි කිහිපයක් ලිවීමට සිත්ව්ය ඔබ වන් වු
කෙනෙක් නැත, ඈත දුර දකුණ
සිට, ඉටුකලා යුතු
මනත,
ඔබ සොහොයුරෙකු ලබන්නට, න.දී. වික්‍රමසිංහ 2020.11 |
එරන්දී,
ඉන් හිමිව
තිබූ යමක් නො ලබන
බව දැනේ-ලෙස
මගේ සිත කියයි.
හිමි කරගන්නට
සිතැති දේ
නො ලබන බව ට
විය යුතුයි-ම සිත කියයි
බව දැනේ-ලෙස
මගේ සිත කියයි.
හිමි ව තිබු
යමක් ගිලිහෙනා යන විට දී ය
විය යුතු ය-ම
සිත කියයි
..නොලැබු විට
හිමි යමක්..
ඒ ඔබේ
හිමිදැයි මට සිතේ - සිත කියයි
න.දී. වික්‍රමසිංහ
[4:20 PM, 2/7/2021] හංසක:
නොනැවතී නැගි
කිරි සිනා රැලි බිලින්ඳෙකු පෑ නොමැති දොම්නස
දැක සිතුනි මට
පාන්නට ඇත මාද ඒ කල බොහො එවන් හස
නැගුණ පැණයකි
කොහිද ඒ අද නොනැගුනේ සිත නැතිද නිදහස
[12:23 AM, 2/5/2021] නදීකාන්ත දීපක:
උඩුපිල වික්‍රමසිංහ
පවුල ගැන පරිභාහිර අය කී දෑ කවියෙන්..
කටේ සද්දේ
එලෙසම මහ හඬින් ඇති
විභාගයක්
අසමත් වන කෙනෙක් නැති
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.