![]() |
පිලිප්ස් සිතියම් පොතින්ය.මෙම පොත එංගලන්තයේ මුද්‍රණය කරන ලද්දකි ඒ 1951 වසරේය.මෙහි සිතුවම් ඉතා පැහැදිලිය. Philips Maps-Printed in England on 1951-අමරසිරි වික්‍රමසිංහ
![]() |
| 1865 අවුරුද පංචාංග ලිත Panchanga Litha - සුරැකුම අමරසිරි වික්‍රමසිංහ |
![]() |
| 1889 රේල්වේ කාල සටහනක් - සුරැකුම අමරසිරි වික්‍රමසිංහ |
![]() |
| 1890 නිවාඩු දින - සුරැකුම අමරසිරි වික්‍රමසිංහ |
![]() |
| සීයා සතුව පැවති පැරණිම ලිත |
![]() |
| සීයාගේ(එළාරිස්) ගේ පියාගේ කණ්නාඩි මේනය |
![]() |
| බාරොන් සීයාගේ අල්මාරියක් |
![]() |
| කුඩා කළ සෝමසිරි සහ ගුණසිරි බාප්පාලේ කැවුම් මුට්ටිය සොරා කා ඇත්තේ මෙම නැදුන් ලී නිමාවෙන් යුතු ඇඳ යට සිටය. |
![]() |
| 1878 රජයේ නිවාඩු - සුරැකුම අමරසිරි වික්‍රමසිංහ 1897 පංචාග ලිතෙන්- - සුරැකුම අමරසිරි වික්‍රමසිංහ |














No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.