1970 දශකය (නිර්මාණය නිශාන්ත වික්‍රමසිංහ)
12:30,
14/11/2020] අජිත් වික්‍රමාරච්චි: උඩුපිල පිලිබද මතකය හොදින් අවදි කිරීමට
මෙය ප්‍රමණවත් ය ආදරණීය බීටා මට තවමත් මතකයේ ඇත්තේ, එලකිරි පානයට
මා පෙලඹවූයේ ඇය නිසාය. ගසක එල්ලුනු කුකුල් කූඩුවක් මගෙ මතකයේ පවතී-හවසට කුකුලන්
එයට ගොඩ වීම අපූරු දර්ශනයකි......
[04:50, 15/11/2020] තුල්සි වික්‍රමසිංහ: Great map indeed.
One can perhaps add a
few more bells and whistles, yet it stands as a great effort.
If you walk the lands
today, you will see a sea of fences and homes. The early charm is no more. In parallel,
people too are divided.
[15:27, 15/11/2020] චන්ද්‍රා
රාජපක්ෂ (නැන්දා): ඒ ගොරක ගස (නිවස
ඉදිරිපස තිබෙන) තිබුණේ ලිඳට යන පාරේ අමරලාගේ ගෙට තරමක් උඩින් දකුණු පැත්තට වෙන්න.
එතන තිත්ත වෙරළු ගසතුත් තිබුණා.
[15:31, 15/11/2020] චන්ද්‍රා රාජපක්ෂ (නැන්දා): මහගෙදරට දකුණින් තිබුණ ලොම්බන් කජුගස හිටෙව්වේ බාප්පලු. සුදුහාමිනේ අක්කයි,
මමයි ඒ කජුගහ යට තිබුණ ගල උඩට වෙලා හකුරු හොරකම් කරගෙන ඇවිත් කුරුම්බා මද කනවා.
17:28,
15/11/2020] අමරසිරි වික්‍රමසිංහ (බාප්පා): වෙරලු
ගහ සහ ගොරක ගහ තිබුනේ අර නිධානයක් තිබුන කියපු ගල් ගොඩට දකුණු පැත්තන් යාර 25 පමන
දුරින්. ඒ ගල් ගොඩ තාමත් තියෙනවා මට අවු 13 විතර කාලේ බන්දු අයියා ඒ ගල වටේ හෑරුවා-පස්සෙ හාරන්ඩ
බැරැව අතහැරයා.
[17:31, 15/11/2020] චන්ද්‍රා රාජපක්ෂ (නැන්දා) : හරි හරි ගල්ගොඩ මතකයි. අපි තාත්තා එනවද බලාගෙන ඉන්නේ එතන.
[17:48,
15/11/2020] විජයසිරි වික්‍රමසිංහ(බාප්පා): කාන්තා
සමිති පැවැති තැන
[17:44, 15/11/2020] විජයසිරි වික්‍රමසිංහ(බාප්පා): There were three Breadfruit trees(දෙල්) in front of old house. Now Palika's home is in that area.
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.